එජාප ජනපතිවරණ මෙහෙයුම් ප්‍රධානී රොනල්ඩ් පෙරේරා
ඉදිරි ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පක්ෂ මැතිවරණ මෙහෙයුම් කමිටු ප්‍රධානියා ලෙස ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා පත් කිරීමට පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ පියවර ගෙන ඇත.


ඉදිරි ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පක්ෂ මැතිවරණ මෙහෙයුම් කමිටු ප්‍රධානියා ලෙස ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා පත් කිරීමට පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ පියවර ගෙන ඇත.
පොදු සන්දානයක් සම්බන්ධ කතිකාවක් රට තුළ පැතිරුනද රටේ ජන දුක නිවන ස්ථාවර වැඩපිළිවෙලක් සන්දාන දේශපාලනයක් හරහා සකස් කරන්නේ කෙසේද යන්න පිළිබඳව
මහජනතාව ප්‍රතික්ෂේප කරන ලද පාලකයෙක්, මහජනතාව ප්‍රතික්ෂේප කරන ලද වැඩපිලිවලක්,
මීට දෙවසරකට පෙර රට මුහුණ දුන් අභියෝගය භාර ගැනීමට සියලුදෙනා පසුබට වන විටදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පමණක් නොබියව
අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය වත්මන් පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද (03)අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව බව වාර්තා වේ.
වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලට විදෙස් ගමන් තහනම් කළ අධිකරණය
මෑතකදී සමගි ජන බලවේග පක්ෂය සමඟ එක් වූ හිටපු හමුදාපති දයා රත්නායක මේ දැන්
විදේශ ගමන් බලපත්‍ර ගාස්තුව අද (1) සිට සියයට 100 කින් ඉහළ දැමූ බව
හිටපු හමුදාපති දයා රත්නායක ව සමගි ජන බලවේගයෙන් ඉවත් නොකරන්නේ නම් බරපතළ ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බව පක්ෂයේ සභාපති ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා කියයි.
රජයේ ටෙලිවිෂන් සංස්ථාවක සභාපති කරල ඉන්නෙ ඇමති ලොක්කගෙ හිතවතෙක් ලු.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය, වත්මන් පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට අද (31) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී ඇත.
ඊයේ (30) දින සමගි ජන බලවේගය විසින් කොළඹ දී සංවිධානය කර තිබූ විරෝධතාවයට ඉතා අමානුෂික ලෙස