වලවල් කැපීමේ සංවර්ධනය
ගොතටුව ජලාපවහන මණ්ඩලය අසල මාර්ගයේ ගැඹුරු ගිලා බැසීමේ වළකට වැටීමෙන් පියෙකු සහ ඔහුගේ දියණිය ඊයේ (19) අනතුරුදායක තත්ත්වයකින් යාන්තමින් බේරී ඇත.
ගොතටුව ජලාපවහන මණ්ඩලය අසල මාර්ගයේ ගැඹුරු ගිලා බැසීමේ වළකට වැටීමෙන් පියෙකු සහ ඔහුගේ දියණිය ඊයේ (19) අනතුරුදායක තත්ත්වයකින් යාන්තමින් බේරී ඇත.
කුඩා දැරියන්ගෙ නිරුවත් පින්තූර සමාජ ජාලා හරහා අලෙවි කරන බවට සැක පිට රාගම ප්‍රදේශයේ විහාරස්ථානයක 19 හැවිරිදි භික්ෂුවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.
තමන් ඉදිරියේදී සියලුම “X” ගිණුම් හිමියන්ගෙන් මාසිකව මුදලක් අය කිරීමට බලාපොරොත්තු වන බව “X” සමාජ මාධ්‍යයේ වත්මන් හිමිකරු ඊලොන් මස්ක් ප්‍රකාශ කර තිබේ.
ආසියානු ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රි ලංකා ක්‍රිකට් පුහුණුකරු
ආසියානු කුසලානය සඳහා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති ඉන්දීය – ශ්‍රී ලංකා අවසන් මහ තරගයේ පාවා දීමක් සිදුවූයේ දැයි සොයා බලා එවන් ක්‍රීඩකයන් වෙතොත් රටට හෙළි කරන ලෙස
ප්‍රවීණ ගුවන් විදුලි නිවේදිකාවක, නාට්‍ය ශිල්පිනියක වූ රම්‍යා ශ්‍රියාණි පතිරණ අද (18) අභාවප්‍රාප්ත වී ඇත.
ප්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර ඔහු සාමාජිකත්වය දරන සමාගම් කීපයක අධ්‍යක්ෂ මණ්ඩලවලින් ඉවත් වී ඇති බව සී නිවුස් වාර්තා කර ඇත.
වර්තමාන මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ භාණ්ඩාගාර ලේකම් සහ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන එම තනතුරුවලට පත්වීමත් සමග අත්තනෝමතික ලෙස රට බංකොලොත් බව ප්‍රකාශ කර
2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ ශූරතාව දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම අද (17) සමත් වුණා.
ඇමරිකාවේ මෝටර් රථ නිෂ්පාදන සමාගම් 03ක සේවකයන් ඒකාබද්ධ වැඩවර්ජනයක් ආරම්භ කර ඇති අතර
දීප්ති කුමාර ගුණරත්න ඉල්ලා තිබූ පරිදි ඔහු විසින්ම යෝජිත විවාදය සඳහා අවශ්‍ය කටයුතු
විජයගෙ පක්ෂය ඒ කාලෙ හරිම ජනප්‍රිය පක්ෂයක්. ඒ කාලෙ පැවතුනු ආණ්ඩුවට ලොකුම අභියෝගයක් එක්කරපු පක්ෂයක්.
“G77 සහ චීනය” රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සඳහා කියුබාවේ නිල සංචාරයක නිරත
NASA ආයතනය විසින් පිටසක්වල ජීවින් පිළිබඳ නව වාර්තාවක් නිකුත් කරමින් පවසා සිටින්නේ, එම ජීවීන් පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා නව ආකාරයක විද්‍යාවක් හා තාක්ෂණයක් අවශ්‍ය බවය.
මවුබිම ජනතා පක්ෂය තමන් විසින් 'මිළට ගත් බවට' පළවන වාර්තා අසත්‍ය බව එම පක්ෂයේ වර්තමාන නායක ප්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර සඳහන් කරයි.