දුවෙක් හිටියනං කොන්ඩම් එකක් අතට දෙන්න මම දෙපාරක් හිතන්නෙ නෑ!
මම ලෝකයේ සම්මතයි කියලා කියන දේවල් හෝ මිනිස්සු විසින් ලෝක සම්මතයි කියල හදාගත්තු දේවල්වලට අනුව වැඩ කරන කෙනෙක් නෙමෙයි.
මම ලෝකයේ සම්මතයි කියලා කියන දේවල් හෝ මිනිස්සු විසින් ලෝක සම්මතයි කියල හදාගත්තු දේවල්වලට අනුව වැඩ කරන කෙනෙක් නෙමෙයි.
ඕනම කෙනෙක්ගේ ජීවිතේ ස්වර්ණමය දශකය 40-50 අතර කාලය.
සම සරසන තවත් එක් ක්‍රමයක් තමයි මෙහෙන්දි ගැල්වීම කියලා කියන්නේ. මෙහෙන්දි රටා නිර්මාණය වඩාත්ම ප්‍රචලිත වන්නේ ඉන්දියාව තුල වුනත්, අපේ ශ්‍රී ලංකාවේ ලංකාවේ යුවතියනුත් මෙහෙන්දි භාවිතා කරනවා.
නිරූ ලිපේ තිබුනු පරිප්පුව හැඳි ගාන ගමන් හැරිලා ඔරලෝසුව දිහා බැලුවා. හයට කාලයි වෙලාව. හොඳටම පරක්කු වෙලා.
ක්‍රි. ව. 1728 සිට වර්තමානය දක්වා
මේ චතාරික සමය නොහොත් ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ප්‍රාප්ති ස්මරණ සමයයි. එය සිහිපත් කරමින් ලොව විවිධ රටවල පාස්කු නාට්‍ය රඟදක්වනු ලබයි.
කලක් අගමැතිවරයකුව සිටි විජයානන්ද දහනායක මහතා අධ්‍යාපන ඇමැති කාලයේ සතියේ දින මන්ත්‍රී නිල නිවස්නය වූ ශ්‍රාවස්තියෙහි ගත කළ අතර සිකුරාදා සවස සිරිත් පරිදි ගාල්ලට ආයේය.