ජනතාව පාරට බහින එක දැන් නවත්වන්න බෑ (එස්.එම්.මරික්කාර්)
- සමගි ජන සන්ධානය කඩාකප්පල් කරන්න කට්ටිය එමටයි..


1970 දශකයේ සිට පැවත එන පරම්පරාව තරම් ත්රස්තවාදයට, කැරලි කෝලාහලවලට, ස්වාභාවික විපත්වලට, වසංගතවලට සහ නිර්දය ආර්ථික අර්බුදයක විනාශයට මුහුණ දුන් වෙනත් පරම්පරාවක් ශ්‍රී ලංකා ඉතිහාසයේ ජීවත් වූවා දැයි සැක සහිතය.
ජනවාරි පළමුවෙනිදා සිට 18% වැට් ප්‍රකාශන ක්ෂේතුයට ක්‍රියාත්මක වන ආකාරය ගැන සමාජ මාධ්‍ය තුළ කතිකා වේ.
පොදුජන පෙරමුණ එහෙමත් නැත්නම් රාජපක්ෂ රෙජීමය කියන්නේ තවත් කාලයකට ලංකාවේ දේශපාලනය තුළ ඡන්ද පදනම දිනාගැනීමට අසීරු දේශපාලන ව්‍යපෘතියක්.
ඕස්ට්‍රෙලියාවේ හා ස්විස් හි රාජ්‍ය තාන්ත්‍රික කටයුතු නිමවා 1988 පළාත් සභා වලින් දේශපාලනයට පැමිණි මහින්ද සමරසිංහ අනතුරුව ආණ්ඩුවේ මෙන්ම විපක්ෂ ප්‍රධාන සංවිධායකකම් හා කැබිනට් 05 ක් ඇතුළු ඇමතිධුර 07 ක් දරාඇත.
"ජනතාව" වෙනුවෙන් දේශපාලනය කරන ඕනෑම පක්ෂයකට හෝ කණ්ඩායමකට "ධනවාදයට කොච්චර කැමති අකැමැති වුණත් දැනට යන්න තියෙන්නේ බටහිර ධනවාදී ඇමරිකානු ආර්ථික විද්‍යාවේ විතරයි..." (තමළු මලිත්ත පියදිගම එසේ පවසා ඇත).