SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

Feature

පාඨලී චම්පික රණවක යනු ඔහු නියෝජනය කරන දේශපාලන පරම්පරාවේ විශිෂ්ටයාය. ඔහු බුද්ධිමතෙකි. දක්ෂ කථිකයෙකි. සමාජ, ආර්ථික සහ දේශපාලන පිළිබඳ තියුණු විශ්ලේෂකයෙකි.