Feature
Read more ...
මෛත්‍රීගේ නඩු අතර කැරකෙන ශ්‍රිලනිප ඉරණමේ ඛේදවාචකය! (සුගලාගේ සටහන)
රුහුණේ සුගලා දේවිය උදැහැනැක්කෙම ලංකාදීප පත්තරේ අරගෙන කියවන්න ගත්තෙ දවස ගානෙ කොළඹ රට කේන්ද්‍ර කොර ගනිපු ඡන්ද හටනට වෙච්ච දේ මොකක්ද කියල දැනගන්නත් එක්කය.

