“බලියේ හැටියට කට” රටේ හැටියට රජා...!
පමා රාජපක්ෂ මහ රජා බැරිම තැන මලය දැම්ම. පෝරිසාද රාජපක්ෂ රජා රට දාල දිව්ව. ඊට පස්සේ මඟුල් ඇතා රට පුරාමයැව්ව රජෙක් හොයන්න.
පමා රාජපක්ෂ මහ රජා බැරිම තැන මලය දැම්ම. පෝරිසාද රාජපක්ෂ රජා රට දාල දිව්ව. ඊට පස්සේ මඟුල් ඇතා රට පුරාමයැව්ව රජෙක් හොයන්න.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ඉතිහාසයේ පළමුවරට අන්තර්ජාතික ක්‍රිකට් සභා (ICC) එක්දින පිතිකාරියන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගෙන තිබේ.
“රටේ සියලු තීන්දු තීරණ ගන්නේ ආණ්ඩුව IMF එකත් එක්ක අත්සන් කළ ගිවිසුම අනුවයි. අස්වැසුම කියා හඳුන්වන සමාජ ආරක්ෂණ ව්‍යාපෘතිය ජනතාවගේ දරිද්‍රතාවය වැඩිවී රට බංකොලොත් වීම පවා යොදාගන්නේ IMF සතුටු කිරීමට.
යුද්ධයකදී එම යුද්ධයට අදාල නොවන සිවිල් ජීවිත සහ දේපල වලට වන හානි Collateral Damage ලෙස හැඳින්වේ.
රනිල්ට සහ රනිල්ගේ පූර්වජයින් හට සැම දා තිබු ප්‍රධාන ප්‍රශ්නය වන්නේ නම්බුකාරීත්වය පිළිබඳව ප්‍රශ්නයයි. ඔවුනට අවශ්‍ය නම්බුකාරීත්වයයි.
Rites of return: Former president Mahinda Rajapaksa still enjoys huge support among the Sinhala majority | Shutter Stock
The Rajapaksas believe that the Sinhala majoritarian feeling is alive in Sri Lanka