Feature
Read more ...
ගැහැණුන් ස්පාවල, ගණිකා නිවාසවල සේවයට යන්නේ ආසාවටද? - සමාරා පරණවිතාන
කොළඹ කාර්යාලවල සේවිකාවන් සම්බන්ධ කරගෙන බම්බලපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සුපිරි ගණිකා නිවාසයක් වටලා එහි හිමිකරු හා කාන්තාවන් කිහිප දෙනෙකු වලාන දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇති පුවතක් වෙබ් අඩවි වාර්තා කර ඇත.