Feature
Read more ...
ජෝන් ද ඩෙන්සිල් ද සරත් ද වීරයා - විසංකාරයාගේ කොලම
Jhon de Dencil de Sarath de Hero …


Jhon de Dencil de Sarath de Hero …
පුෂ්පජිත් සහෝදරයා පසුගිය දිනෙක සෙනසුරාදාවක තම ලැකානියානු මනෝවිශ්ලේෂණය පිළිබඳ පන්තියේ දී, ලැකාන්ගේ ආප්තයක් මෙසේ පැහැදිලි කරන ලදී.
සත්තු පළමුව අනෙකාව ඉවකරනව. ඒ නිසා සත්තුන්ට දෙවනුව ඉව ඇතුලෙ ලෝකයේ ගැලපීම් හමුවෙනව.
ප්රජාතන්ත්රවාදී රාජ්‍යයන් තුල ස්ථාපිත වී ඇති වර්තමාන ප්‍රභූ දේශපාලනය යනු නූතනත්වයේ නිෂ්පාදනයකි.