Oppenheimer: The danger never goes away - Milan Perera
ලොව ප්‍රථම න්‍යෂ්ටික ආයුධ පිපිරුම (ට්‍රිනිටි පරීක්ෂණය) අත්හදා බලා ජූලි 16 වැනිදා ට අවුරුදු 78 ක් සපිරෙනවා. ඉන් දින පහකට පසු ක්‍රිස්ටෝෆර් නෝලන් ගේ "Oppenheimer" චිත්‍රපටය සිනමාශාලා වලට නිකුත් වීමට නියමිත යි.