ගාඩි, ඉතිහාසය ‘ස්ත්‍රී ආශාවක්’ ලෙස - පුෂ්පජිත් නිරෝෂණ ජයසිංහ
“…..ඔබ අර්ථය සොයා යන්නේ නම් (චිත්‍රපටයේ) සිදු වන සියලු දේ ඔබට මඟ හැරෙනු ඇත. චිත්‍රපටය අතරතුර සිතීම මඟින් චිත්‍රපටය නැමැති අත්දැකීමට බාධා පමුණුවයි.
“…..ඔබ අර්ථය සොයා යන්නේ නම් (චිත්‍රපටයේ) සිදු වන සියලු දේ ඔබට මඟ හැරෙනු ඇත. චිත්‍රපටය අතරතුර සිතීම මඟින් චිත්‍රපටය නැමැති අත්දැකීමට බාධා පමුණුවයි.
මේ දවස්වල පුංචි ඡන්දය පවත්වනවද? නැද්ද? කල්දානවද? වගේ ප්‍රශ්න එක්ක දේශපාලන කරලිය උණුසුම් වෙද්දි අපි මේ කතාකරන්නෙ පුංචි ඡන්දයේ ප්‍රචාරණ ව්‍යාපාරයේ දකින්න ලැබුණු සුවිශේෂතා කිහිපයක් ගැනයි.
අපි මේ ජීවත්වන පෘතුවිය කවදාහරි සුන්නද්දූලි වෙලා යන්න, විනාස වෙන බවට ඉඟි පළ කරන විදියේ ලෝක විනාශය ගැන චිත්‍රපට රැල්ලක් නව හොලිවුඩි සිනමාව(New Contemporary Hollywood Cinema) ඇතුළේ නිර්මාණය වීමට පටන් ගැනුනේ සෑහෙන්න කාලයක ඉඳන්.
1994 දී Robert Zemeckis හදපු Forest Gump නිර්මාණයට පාදක වෙන්නෙ 1986 දී Winston Groom විසින් ලියපු නවකතාව.
2022 අවුරුද්දේ තිරගත වුනු "The Menu" කියන්නේ වෙනස්ම විදියේ කතාවකින් සමන්විත වුනු සිනමා නිර්මාණයක්.