SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

Feature

සුඩානයේ කාර්තුම් අගනුවර මහජන විරෝධතා අඛණ්ඩව පැවතෙද්දී, එරට අගමැති අබ්දල්ලා හම්ඩොක් ඉල්ලා අස්වී ඇත.

Feature

දැවැන්ත මූල්‍ය අර්බුදයකට මුහුණ පා සිටින ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සහාය ගත යුතු ද, නැද්ද? මේ, මේ වන විට රට තුළ පවතින සංවාදයකි.

Feature

වේළුපිල්ලේ ප්‍රභාකරන් ලංකාවේ ආණ්ඩුව 'ත්‍රස්තවාදියකු' ලෙස හැඳින්වුවත්, දෙමළ ජනයාට ඔහු 'ත්‍රස්තවාදියකු' නොවන බව උතුරේ දේශපාලන පක්‍ෂයක් ප්‍රකාශ කර තිබේ.

Feature

කොවිඩ් වසංගත තත්ත්වය ඇරඹී වසර දෙකකුත් සම්පූර්ණ වන විට, කොවිඩ් රෝගයෙන් පුරුෂයින්ගේ සරුභාවයට ඇතිවිය හැකි බලපෑමක් අනාවරණය වී තිබේ.

Feature

දේශපාලන පක්ෂ සමග සන්ධානගතවීමකට ජනතා විමුක්ති පෙරමුණේ සූදානමක් නැතැයි එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් පවසයි.

Feature

ඊයේ News බලනකොට රටේ රාළට දැනුන එක හැගීමක් තියනවා. ඒ තමයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක කොච්චර දුප්පත්වෙලාද කියලා.