රතන හිමිගේ මන්ත්‍රී ධුරය : ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්
පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමට අපේ ජන බල පක්ෂය ගත් තීරණය නීතියට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (13) තීන්දු කළේය.


පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමට අපේ ජන බල පක්ෂය ගත් තීරණය නීතියට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (13) තීන්දු කළේය.
hamari Athapaththu is the ICC Women's Player of the Month for September 2023 after inspiring Sri Lanka to a historic series triumph over England.
ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ විදුලි සම්ප්‍රේෂණ මාර්ගයන් සම්බන්ධ කිරීම සඳහා වන ස්ථානයන් හඳුනා ගෙන ඇතැයි වාර්තා වේ.
වර්තමාන සෙල්ලම් අමාත්‍යවරයා සෙල්ලම්වලට දේශපාලන ඇඟිලි ගහන්න ගිහින් පහුගිය දවස්වල ලංකාවට එක එක තහනම් වැටුනේය.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල අතරින් විශාලතම සහ විශිෂ්ටතම විශ්වවිද්‍යාලයක් වන SLTC පර්යේෂණ විශ්වවිද්‍යාලය සිය ENTECH 2.0 ශිෂ්‍යත්ව ක්‍රමය යටතේ 2023 – 24 සඳහා වාර්තාගත ශිෂ්‍යත්ව 300 ක ප්‍රමාණයක් ප්රදානය කිරීමට සූදානම් ඇතැයි වාර්තා වේ.
වැලිමඩ, අඹේවෙල - රයිඳපොල ලෝකාන්තය දෙසට දිවෙන මාර්ගය ඊයේ අලුයම 3 කණුව අසලින් විශාල පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් වසා දමා ඇත.