Feature
Read more ...
‘ශ්‍රී ලංකා මත විමසුම් සමීක්ෂණය’ සහ 2024 මැතිවරණ වර්ෂය
ජාතික ජන බලවේගය සඳහා ඇති ප්‍රසාදය සියයට 42කින් ඉහළගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනයේ ‘ශ්‍රී ලංකා මත විමසුම් සමීක්ෂණය’ මගින් හෙළිව තිබේ.

