රනිල්ගේ අයවැය පරද්දන්න පොහොට්ටුවේ රහස් කතා! බැසිල් නිහඩව සිටියි
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ආණ්ඩුව පවත්වාගෙන යාමට තවදුරටත් සහාය දෙන්නේද නැද්ද යන්න තීරණය කිරීමට පොදු ජන පෙරමුණ විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ආණ්ඩුව පවත්වාගෙන යාමට තවදුරටත් සහාය දෙන්නේද නැද්ද යන්න තීරණය කිරීමට පොදු ජන පෙරමුණ විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.
ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමේදී අය කරනු ලබන ගාස්තුව සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබේ.
ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයේ ක්‍රීඩා පිටියේ දෙවන අධියර( තණ පිඩලි ඇල්ලීමේ අවස්ථාව) උත්සවාකාරයෙන් ආරම්භ කිරීම සඳහා
වහාම ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යාමට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දැඩි අවධානය යොමුව ඇති බව වාර්තා වේ.
ඊයේ බත්තරමුල්ලේ දී ගුරු සංගම් විශාල ප්‍රමාණයක් එක්ව සිදු කළ උද්ගෝෂණ ඉතාම නින්දිත ආකාරයට මර්ධනය කිරීමට ආණ්ඩුව ක්‍රියා කළේය.
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතයට හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් කැඳවීමට කණ්ඩායමේ කළමනාකාරීත්වය සැලසුම් කර ඇත.