Feature
Read more ...
යලි සන්නද්ධ අරගලයකට සූදානම්..- ලාල්කාන්ත
අවශ්‍ය වුවහොත් නැවතත් ඕනෑම මොහොතක සන්නද්ධ අරගලයට සම්බන්ධ වීමට තමන් සූදානම් යැයි ජාතික ජන බලවේගය විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේඩී ලාල්කාන්ත සඳහන් කර ඇත.