Feature
Read more ...
ජීවවාසික විචාරය පුරෝගාමී කෘතියකි (කරූ පරණවිතාන)
ඊයේ (ජුනි 27) කොළඹ මහවැලි කේන්ද්‍රයේදී ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන සිය අලුත්ම පොත වන ජීවවාසික විචාරය, හැඳන්වීමක් සහ රචනා හතරක් ' නම් කෘතිය එළිදැක්වූයේය.

