අපිට පිහිට වෙන්න!
රැඳවුම් කඳවුරුවල සිටින ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන්ගේ ඉරණම පිළිබඳව ඇම්නස්ටි ඉන්ටනැෂනල් සංවිධානය හඬ නගමින් සිටියි.


රැඳවුම් කඳවුරුවල සිටින ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන්ගේ ඉරණම පිළිබඳව ඇම්නස්ටි ඉන්ටනැෂනල් සංවිධානය හඬ නගමින් සිටියි.
රුසියාවේදී පැවැති ‘මිස් සැෆායර් වර්ල්ඩ්’ 2021 රූ රැජින තරගාවලියේ දෙවැනි ස්ථානය දිනා ගන්නට ශ්‍රී ලංකාවේ අපණ්ණක කුලියාපිටිය සමත් වූවාය.
ශ්‍රී ලංකාව තුළ මේ වන විට පැතිරයමින් තිබෙන නව වෛරස් ප්‍රභේදයෙන් ගැබිනි මව්වරුන් ආරක්ෂාකර ගැනීමේ වැදගත් බව ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය දන්වා ඇත.
SLS සහතිකයත් ඇති N-Joy පොල්තෙල් වල පිළිකාකාරක ඇති නිසා වෙළඳපොලෙන් ඉවත් කරයි
වර්තමාන සමාජයේ වයස් භේදයකින් තොරවම රූපලාවන්‍ය ආලේපන හා රූපලාවන්‍ය බෙහෙත් ද්‍රව්‍ය පාවිච්චිය බහුල වෙලා තියෙනවා.
රෝහල් ඇඳක් හෝ ඔක්සිජන් හෝ නොමැතිව ත්‍රී රෝද රියක පණ අදිමින් සිටින තම සැමියාට කෘත්‍රි මස්වසන දෙමින්, ඔහු ජීවත් කිරීමට උත්සාහ ගන්නා කාන්තාවකගේ ඡායාරූප පෙළක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී අවසන්ය.