ඉන්දියාවේ කොරෝනා සුව වූවන්ට වැළඳෙන කළු පුස් රෝගය
කොරෝනා වසංගතයේ දෙවන රැල්ලෙන් දැඩි පීඩාවකට ලක්ව සිටින ඉන්දියාවේ සුව වූ සහ සුවය ලබමින් සිටින කොරෝනා රෝගීන් අතරත් දුර්ලභ මාරාන්තික කළු පුස් රෝගය පැතිර යන බව BBC ය වාර්තා කරනවා.

කොරෝනා වසංගතයේ දෙවන රැල්ලෙන් දැඩි පීඩාවකට ලක්ව සිටින ඉන්දියාවේ සුව වූ සහ සුවය ලබමින් සිටින කොරෝනා රෝගීන් අතරත් දුර්ලභ මාරාන්තික කළු පුස් රෝගය පැතිර යන බව BBC ය වාර්තා කරනවා.
රුවන්පුරයට අධිවේගී මාර්ගයේ සංවර්ධන කටයුතු ආරම්භ කර ඇති මේ මොහොතේ රට පුරාම ශරීර වර්ධන මධ්‍යස්ථාන රාජ්‍ය මැදිහත්වීම මත ආරම්භ කරන මේ මොහොතේ
කොරෝනා වෛරස් රෝගීන්ගේ සීග්‍ර ඉහළ යාම බරපතල ලෙස ගත යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය පවසයි.
මාලි ජාතික 25 හැවිරිදි කාන්තාවක් දරුවන් නව දෙනෙකු බිහි කර තිබේ. ස්කෑන් පරීක්ෂණවලදී වෛද්‍යවරුන් සොයාගත් ප්‍රමාණයට වඩා දරුවන් දෙදෙනකු ඇය බිහිකර ඇත.
කොවිඩ් වෛරසය ආසාදනය වන දරුවන් සංඛ්‍යාව ඉහළ යමින් පවතින බැවින් දරුවන් නිවෙස් තුළම රඳවා ගන්නැයි ළමා රෝහලේ අධ්‍යක්ෂ ජී. විජේසූරිය දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කරයි.
දේශපාලන බලවතුන්ගේ වැරදි සමාජයට හෙළිකරන මාධ්‍යවේදීන්ට හිරිහැර සහ තාඩන පීඩන එල්ල වීම බොහෝ රටවලින් නිරන්තරයෙන් වාර්තා වෙයි.