ඔව්හු සිය සම්මාන රාත්‍රිය පවා කැපකරන්නේ අනෙකා වෙනුවෙනි !
පුරා වසරක ගෘහස්ත හෝ එලිමහන් සංගීත රාත්‍රීන්ගේ තහනම අවසන් කරමින් බ්‍රිතාන්‍යය ඊයේ මනහර වුත් උත්කර්ෂවූත් සංගීත රාත්‍රියක ගිලුනි.


පුරා වසරක ගෘහස්ත හෝ එලිමහන් සංගීත රාත්‍රීන්ගේ තහනම අවසන් කරමින් බ්‍රිතාන්‍යය ඊයේ මනහර වුත් උත්කර්ෂවූත් සංගීත රාත්‍රියක ගිලුනි.
ලංකාවේ කොරෝනා වසංගතය සීග්‍රයෙන් සංඛ්‍යාලේඛන උස් මහත් කරමින් සිටියි. අපි නිතරම කුඩා දේකටත් පාරම් බාන ජනතාවකි. ඒ පාරම්බෑම කොතෙක් ද යත් මරණය මුව විටට පැමිණෙන තෙක්ම අපි, ‘අපි කොරපු හැටි’ ගැන පාරම් බෑවෙමු.
ශ්‍රී ලංකාවේ කොවිඩ් රෝගීන් සීග්‍රයෙන් ඉහළ යාම හමුවේ දියත් කෙරුණු 'දින 10න් ඇඳන් 10,000'
කොවිඩ් වසංගතය සීග්‍රයෙන් පැතිරයන මේ සමයේ ගැබිණි මවුවරුන් වඩාත් අවධානයෙන් කටයුතු කළ යුතු බව සෞඛ්‍ය විශේෂඥයන් දැනුම්දෙනවා.
දිනය 2021 මැයි මස 09 ඉරිදාවකි. කොරෝනා වසංගතය රට පුරා ගම්දනව් සිසාරා මිනිස් ජීවිත එකින් එක බිලිගනිමින් අංක සටහන් ඉහළට ඔසවා ගෙන යමින් සිටියි.
සවිත්රී ගුණසේකර කියන්නෙ මහරගම නගර සභාවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීනියක්. පහුගිය දා මහරගම නගර සභාවේ පැවති රැස්වීමකදී ඇයට නගර සභාවේ පිරිමි මන්ත්‍රීවරයෙක්ගේ ප්‍රහාරයට ලක් වෙන්නෙ නගර සභා රැස්වීම තුළදිමයි. ගෘහස්ත කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පරිපාලන රැස්වීම් දක්වා ඇවිල්ල.