Feature
Read more ...


“කොවිඩ් වසංගතය පැතිරෙන අවස්ථාවේ මමත්, මගේ කැබිනට් මණ්ඩලයත් සිටින්නේ බොහෝ පිටුපසිනි.
4 වැනි ඊශ්‍රායල් පලස්තින යුද්ධයෙන් පසු..
දින ගණනාවක් මුළුල්ලේ ගාසා තීරයට එල්ල වූ ප්‍රහාරවලින් 230 කට වැඩි පිරිසක් මරුමුවට පත්වූ අතර කාන්තාවන් සහ දරුවන් 100කට වැඩි පිරිසක් ද ඒ අතර සිටිනවා.
අන්තර් පළාත් සීමා ඇතුළු, සීමා කිරීම් කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමට ප්‍රමාණවත් නොවන නිසා රටටම දින 14ක දැඩි සංචරණ සීමා පනවන්නැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඉල්ලීමක් කරනවා.
69 වන විශ්ව රූ රැජින තරඟාවලියේ, විශ්ව රූ රැජින ලෙස කිරුළු හිමිකර ගැනීමට මෙක්සිකානු ජාතික ඇන්ඩ්‍රියා මේසා ඊයේ රාත්‍රියේ සමත් වුණා.