2021 ලොව ශ්‍රේෂ්ඨයන් අතුරින් ශ්‍රේෂ්ටතම නායිකාව
අපේ රට ලෝකයේ අග්‍රාමාත්‍යවරියන් හා විධියක ජනාධිපතිනියක් බිහිකරමින් ලෝක ඉතිහාසයේ වාර්තාගත රටකි. අප රට තුළ කාන්තාවන් දශක කිහිපයක් රටේ පාලනය ගෙන ගියෝය.


අපේ රට ලෝකයේ අග්‍රාමාත්‍යවරියන් හා විධියක ජනාධිපතිනියක් බිහිකරමින් ලෝක ඉතිහාසයේ වාර්තාගත රටකි. අප රට තුළ කාන්තාවන් දශක කිහිපයක් රටේ පාලනය ගෙන ගියෝය.
ලොව දෙවන වේගවත්ම කාන්තාව ජැමෙයිකාවෙන් බිහි වේ.
රට තුළ ඇති ප්‍රධාන මාතෘකා සියල්ල යට යැවීමට සැලසුම් කරන ලද “නාට්‍ය කිහිපයක තිරපිටපත්” මේ වන විට සිදුවෙමින් පවතින බව නිරූපණ ශිල්පිනියක් වන පියුමි හංසමාලි පවසනවා.
පාකිස්තානයේ මානව හිමිකම් ක්‍රියාකාරිනී, 2014 නොබෙල් සාම ත්‍යාගලාභී, 23හැවිරිදි මලාලා යූසෆ්සායි, බ්‍රිතාන්‍යයේ සුප්‍රකට වෝග් සගරාවේ නවතම කලාපයේ කවරය වෙනුවෙන් පෙනී සිටියි.
ලෝක ප්‍රකට “ටාසන්: එපික් ඇඩ්වෙන්චර්ස්” කතා මාලාවේ ටාසන්ගේ චරිතයට පණපෙවූ ජෝ ලාරා අමෙරිකාවේ ටෙනසී හිදී සිය බිරිද ඇතුළු තවත් හය දෙනෙකු සමග ගුවන් අනතුරකින් මියගොස් තිබේ.
පෞද්ගලික ගුවන් යානයකින් තම පවුලේ අය සමග ගමන් ගනිමින් සිටියදී යානය නෙෂ්විලේ හි පර්සි ප්‍රිස්ට් විලට කඩා වැටී ඇත. ඔවුන් ෆ්ලොරිඩාවේ පාම් බීච් වෙත යමින් සිට ඇත. යානයේ 7 දෙනෙකු සිට ඇති අතර ඔවුන් කිසිවකු දිවි ගලවාගෙන නැත.
58 හැවිරිදි ඔහු 66 වියැති සිය බිරිඳ සහ පවුලේ අය සමග ලාරා මෙලෙස ගමන් ගනිමින් සිට ඇත.
විලට වැටී ඇති ඔවුන්ගේ සුන්බුන් තවමත් සොයමින් පවතිින බව එරට වාර්තා පවසයි.
දින දහයකට වැඩි කාලයක් තිස්සේ ගිනි ඇවිලෙමින් පැවති එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මේ වනවිට ලංකාවේ නාවුක තීරය තුළදීම මුහුදේ ගිලෙමින් පවතී.