කාන්තාවක් දරුවන් නව දෙනෙකු බිහි කරයි
මාලි ජාතික 25 හැවිරිදි කාන්තාවක් දරුවන් නව දෙනෙකු බිහි කර තිබේ. ස්කෑන් පරීක්ෂණවලදී වෛද්‍යවරුන් සොයාගත් ප්‍රමාණයට වඩා දරුවන් දෙදෙනකු ඇය බිහිකර ඇත.


මාලි ජාතික 25 හැවිරිදි කාන්තාවක් දරුවන් නව දෙනෙකු බිහි කර තිබේ. ස්කෑන් පරීක්ෂණවලදී වෛද්‍යවරුන් සොයාගත් ප්‍රමාණයට වඩා දරුවන් දෙදෙනකු ඇය බිහිකර ඇත.
කොවිඩ් වෛරසය ආසාදනය වන දරුවන් සංඛ්‍යාව ඉහළ යමින් පවතින බැවින් දරුවන් නිවෙස් තුළම රඳවා ගන්නැයි ළමා රෝහලේ අධ්‍යක්ෂ ජී. විජේසූරිය දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කරයි.
දේශපාලන බලවතුන්ගේ වැරදි සමාජයට හෙළිකරන මාධ්‍යවේදීන්ට හිරිහැර සහ තාඩන පීඩන එල්ල වීම බොහෝ රටවලින් නිරන්තරයෙන් වාර්තා වෙයි.
ළමා රෝග පිළිබඳව විශේෂඥ වෛද්‍යවරියක් වූ රොබින් හෝසර් කොවිඩ් වෛරසයට ගොදුරු වූයේ පසුගිය පෙබරවාරියේ දී ය.
මෙරට තුළ දෛනික කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම ගතවූ දින පහ තුළ 54%ක වර්ධනයක් පෙන්නුම් කර ඇත.
කොරෝනා වසංගතයට ගොදුරුවන ජන සංඛ්‍යාව පාලනය කරගැනීමට රටක් ලෙස ඉන්දියාව දුෂ්කර අරගලයක නිරතවෙමින් සිටින අතරවාරයේ එරටින් ලැබෙන අතිශය ඛේදජනක දර්ශන දැකීමත් සමඟ සමස්ත ලෝකය කම්පාවෙන් පසුවෙයි.