අපිව වෙන් කරන්න බැරි අද මතකය රජය දමිළ ජනයාට එරෙහිව කෙරූ අපරාධය පිළිගන්න! - නීතීඥ ස්වස්ථිකා ආරුලිංගම්
අද අපි මැයි 18 මියගිය දමිළ ජනතාව සිහිකරා. දහස් ගාණක් මිනිස්සුන්ව මරා දැමුණා සහ අතුරුදහන් කරනු ලැබුවා.


අද අපි මැයි 18 මියගිය දමිළ ජනතාව සිහිකරා. දහස් ගාණක් මිනිස්සුන්ව මරා දැමුණා සහ අතුරුදහන් කරනු ලැබුවා.
යුද්දය අවසන් වී වසර 14 ක් පිරීම සහ අවසන් යුද්දය හේතුවෙන් යුද්දයට මැදිව මියගිය සාමාන්‍ය වැසියන් සිහිපත් කරමින් විශේෂ යුද සැමරුමක්
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නියෝජිතයින් අද (18) ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවීමට නියමිතව තිබෙන බව වාර්තා වේ.
ලෝකයේ කුමන රටක කුමන වෘත්තියක නියැලුනද ස්ත්‍රියකගේ සත්‍ය (Real) භූමිකාව ඇයට මගහැරිය නොහැක.
ජාත්‍යන්තර රග්බි සම්මේලනය විසින් ශ්‍රී ලංකාවේ රග්බි සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.
විදේශ ගත ශ්‍රී ලාංකිකයින්ගේ නිවාස සිහිනය සැබෑ කරමින්, ඔවුන් සදහා වන නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කිරිම සදහා වන මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පියවර ගෙන ඇත.