Feature
Read more ...
ඊනියා වමේ සිම්බොලික් අවසානය - සමාරා පරණවිතාන
ලංකාවේ වම පරිකල්පනීයව අවසන්වී බොහෝ කල් ය.


ලංකාවේ වම පරිකල්පනීයව අවසන්වී බොහෝ කල් ය.
"විනාස කාලේන විපරීත බුද්ධිඃ" කියල සංස්කෘත ශ්ලෝකයක තිබෙනවා. විනාසය ලඟා වෙද්දී බුද්ධියද විපරීත වෙනව කියල තමයි මෙයින් කියැවෙන්නේ.
ඇමරිකාව සහ ජපානය ණය ප්රතිව්යුහගත කිරීම පිළිබඳව මෙන්ම වෙනත් ආකාර වලින් ද ලංකාවට ආදාර උපකාර කිරීමට යුහුසුළුව ඉදිරිපත්ව ඇත.
ශ්රී ලංකාවේ ගම්බද සමාජ සබඳතා ප්රතිශතය නිදහස ලබා දශක 7 ක් පමණ ගත වී තිබුණත් ඉතා විශාල ය.
වම දකුණ භේදය අවසන්.