Feature
Read more ...
අක්ෂි පටල ප්‍රදාහය වේගයෙන් පැතිරෙයි! පැතිරයන පාසැල් වැසේ! රජයෙන් නව මාර්ගෝපදේශ මාලාවක්!
මේ දිනවල ප්‍රදේශ රැසක අක්ෂි පටල ප්‍රදාහය නමින් හඳුන්වන ඇස් රෝගයක් පැතිර යමින් පවතින බව සෞඛ්‍ය අංශ වාර්තා කර ඇත.

