අ.පො.ස. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වේ!
2022 (2023) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.


2022 (2023) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
විවිධ ප්‍රකාශ කරමින් හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ දිගින් දිගටම අධිකරණයට හා නීතිඥවරුන්ට අපහාස කරමින් සිටින බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නවීන් මාරපන අභියාචනාධිකරණයේදී ඊයේ (30) ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකාව තුළ මාර්ග සහ ගෘහස්ථ අනතුරු ප්‍රධාන සෞඛ්‍ය ප්‍රශ්නයක් බවට පත්ව ඇති බැවින්
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේ වසරේදී රුපියල් බිලියන 7ක මුදලක් මහා භාණ්ඩාගාරයට ලබාදී ඇති අතර එයින්
අධිකරණයට අපහාස කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනුකර තිබෙන පෙත්සමට අදාළව විරෝධතා ගොනුකිරීම සඳහා අභියාචනාධිකරණය හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහට කල් ලබා දී ඇත.
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් (පිරිමි) කණ්ඩායමේ 2024 ක්‍රිකට් තරගාවලි කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කර ඇත.