සුපිරි සැපක් එක්ක කෝට්ටේ හෝටලයක ගත්තු රාත්රී මණ්ඩල රැස්වීමක්! රනිල් ජනපතිගේ කැබිනට්ටුවේ ඇමති කෙහෙලියයි හොඳටම කළේ...! (පුබුදු ජයගොඩගේ හෙළිදරව්ව!)
ලංකාව දිනෙන් දින අර්බූධය කරා ගමන් කරමින් සිටින බව කියමින් රටේ නායකයින් පුරවැසියාව දිනපතා දැනුවත් කරමින් සිටියි.

