රාජ්‍ය නායකයෙකුට තරම් ආරක්ෂාවක් සාස්තර කියන ඥාන මෑණියන්ට ඇයි?
අද (අප්‍රේල් 02) සමගි ජන කාන්තා බලකායේ ජාතික කැඳවුම්කාරිය ලෙස කටයුතු කරන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මව්වරුන්ගේ විරෝධතා පාගමන


අද (අප්‍රේල් 02) සමගි ජන කාන්තා බලකායේ ජාතික කැඳවුම්කාරිය ලෙස කටයුතු කරන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මව්වරුන්ගේ විරෝධතා පාගමන
තමන් ජනමාධ්‍ය ඇමති ලෙස කටයුතු කරන තාක්කල් මාධ්‍යවේදීන් හට කිසිදු ආකාරයේ තර්ජන ගර්ජනවලට ලක්වීමට ඉඩ නොතබන බව මෙයට පෙර සහතික කොට කියා තිබෙන ඩලස් අලහප්පෙරුම පෙරේදා රාත්‍රී
හදිසි නීතිය ප්‍රකාශයට පත්කරන ලද මේ මොහොත පිළිබඳ ඔබේ විශ්ලේෂනය කුමක්ද?
ඊයේ රාත්‍රියේ අහිංසකයන් පිරිසක් ජනාධිපති නිවසට ඇතුල් වෙන්න උත්සාහ කරලා.
මහජන අරගලයන් සඳහා කිසිදු දේශපාලන පක්ෂයකින් තොරය මහජනයා පෙළගැසීමෙන් වඩාත් තැතිගැන්මට ලක්ව ඇත්තේ ලංකාවේ වමේ සහ දකුණේ යැයි කියාගන්න දේශපාලන පක්ෂ සහ සංවිධානයන්ය.
මිරිහාන නුගේගොඩ පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ නිවසට යන මාර්ගය වසමින් විරෝධතාවයේ නිරත වූ විරෝධතාකරුවන්ට පොලිසිය විසින් අධි පීඩන ජල හා ඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ රාජපක්ෂවරුන්ට එරෙහිව අප්‍රේල් 03 වනදා මිනිසුන් පාරට බැස්සීමට කරන යෝජනාව ඇතැම්
පාට පක්ෂ බේදයෙන් තොරව පොදු ප්‍රතිපත්තියක් වෙනුවෙන් කැපවන සියලු පාර්ශවයන් සමග එක්ව ආණ්ඩු බලය ලබාගත යුතු බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර පවසයි. ඔහු එබව කියා සිටියේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
වර්තමාන ආණ්ඩුවේ අත්තොනෝමතික වැඩපිළිවෙලට එරෙහිව සටන් කිරීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ මුලිකත්වයෙන් ‘ජන අරගල ව්‍යාපාරය’
80 අපි, වසන්තට දවසක් වෙන් කෙරිණ. ඒ අද මාර්තු 27 දිනය.
43 සේනාංක තරුණ අංශය සංවිධානය කරනු ලබන සංකේතාත්මක විරෝධතා පාගමන අද ( 25) සිකුරාදා උදෑසන 8.00 ට මොරටුව දිගරොල්ල පාලම අසලින් ආරම්භ විය.
ඇෆ්ඝනිස්ථාන හිටපු මුදල් ඇමති ඇමරිකාවේ Uber ටැක්සි දුවන බව දැක්වෙන පුවත දුටුවම දකුණු ආසියාවේ අනෙක් මුදල් ඇමතිවරු ගැනත් පොඩ්ඩක් හොයලා බැලුවා.
සිරිමා ආණ්ඩුවේ ආර්ථික අර්බුදය ගැන 'New York Times' හි 1974 මැයි 13 වනදා පළ වුණු Bernard Weinraub විසින් ලියන ලද ලිපියෙහි පරිවර්තනයයි මේ.