Feature
Read more ...
ශ්‍රී ලංකාව පිට පිට 13 වැනි එක්දින තරගයත් ජයගනී!
ආසියානු කුසලානයේ සුපිරි සිව්දෙනාගේ වටයේ දෙවන තරගයෙන් බංගලාදේශ කණ්ඩායම පරාජය කරමින් ලකුණු 21 ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ ( සැප්තැම්බර් මස 09) සමත් විය.

