මීළඟ නායකත්වයට පොදු අපේක්ෂකයෙක්?
එළැඹෙන මැතිවරණ වර්ෂය වෙනුවෙන් නිමල් ලංසා කණ්ඩායමත් සාකච්ඡා ගණනාවක් පවත්වලාලු.
එළැඹෙන මැතිවරණ වර්ෂය වෙනුවෙන් නිමල් ලංසා කණ්ඩායමත් සාකච්ඡා ගණනාවක් පවත්වලාලු.
පසුගිය සතියේ දේශපාලන කරළිය කැළඹූ සිදුවීමක් වූයේ වූයේ පොලිස්පති පත්කිරීම සම්බන්ධ සිදුවීම් පෙළයි.
රොෂාන් රණසිංහ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයාගේ කාලයේ දී ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි ද සිල්වා ව හොර රහසේ හමුවූ බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ හිටපු උපදේශකයෙකු වන සුදත් චන්ද්‍රසේකර කියා ඇත.
ජපානයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා පුහුණු ශ්‍රමිකයින් බඳවා ගැනීම සඳහා වන නිපුනතා පරීක්ෂණ දෙසැම්බර් 01 සිට ආරම්භ වන බවත් ඒ අනුව
මීළඟ මැතිවරණයකින් බල හුවමාරුවක් සිදුවන්නේ නම් එහි වාසිය අත්වන්නේ ජාතික ජන බලවේගයට බැව් මේ වනවිට සමීක්ෂන වාර්තා රැසකින් හෙළිදරව් කර ඇත.
සමගි ජන බලවේගයේ මාධ්‍ය ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් ඊයේ (30) මාධ්‍ය හමුවක් පවත්වමින් 2024 වික්‍රමසිංහ ආණ්ඩුවේ අය වැය සම්බන්ධව අදහස් දක්වා ඇත.