Feature
Read more ...
සුගලාගේ සටහන: ජනාධිපති සහෝදර අනුර වෙත
රුහුණු රටේ සිට සුගලා දේවිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත එවූ හසුනයි
මාගේ නව සහෝදර රජතුමාණෙනි,
ඔබ රාජාසනයට නැගී අඩ වසරක් ගතවීමටත් මත්තෙන්, රුහුණු දේශයේ මගේ කනට ඇසෙන්නේ අමුතු ආරංචියකි.

