

පහුගිය කාලෙ ප්‍රසන්න ජයකොඩිගෙ ‘එයා දැන් බැඳලා’ ටෙලි නාට්‍ය විසින් ටෙලි කලාවෙ ට්‍රෙන්ඩ් එකක් හැදුවා. මෙච්චර කල් ටෙලි නාට්‍යවල කේන්ද්‍රය වුනු සමාජය කණපිට ගහලා නැවත පවුල කේන්ද්‍රය බවට පත්කළා.
ක්ෂණික කෝපය කියලා දෙයක් තියෙනවා. ඒක ලංකාවේ අඩුවෙන් ම තියෙන්නෙ රනිල් මහත්තයාට.
“…..ඔබ අර්ථය සොයා යන්නේ නම් (චිත්‍රපටයේ) සිදු වන සියලු දේ ඔබට මඟ හැරෙනු ඇත. චිත්‍රපටය අතරතුර සිතීම මඟින් චිත්‍රපටය නැමැති අත්දැකීමට බාධා පමුණුවයි.
මේ දවස්වල පුංචි ඡන්දය පවත්වනවද? නැද්ද? කල්දානවද? වගේ ප්‍රශ්න එක්ක දේශපාලන කරලිය උණුසුම් වෙද්දි අපි මේ කතාකරන්නෙ පුංචි ඡන්දයේ ප්‍රචාරණ ව්‍යාපාරයේ දකින්න ලැබුණු සුවිශේෂතා කිහිපයක් ගැනයි.