මිනී මැරුමක්! (එම්. ඒ. නුහ්මාන්)
(මුලින් ම ලියුවේ මහාචාර්ය එම්. ඒ. නුහ්මාන් විසිනි. පසුව එස් පත්මනාදන් විසින් ඉංග්‍රීසියට පරිවර්තනය කල කවියකි.)


(මුලින් ම ලියුවේ මහාචාර්ය එම්. ඒ. නුහ්මාන් විසිනි. පසුව එස් පත්මනාදන් විසින් ඉංග්‍රීසියට පරිවර්තනය කල කවියකි.)
කොළඹ විශ්වවිද්‍යාලයේ, ශ්‍රීපාලි මණ්ඩපයේ ප්‍රාසාංගික කලා විෂය හදාරණ විද්‍යාර්ථීන්ගේ අවසන් වසර නාට්‍ය නිෂ්පාදනය දුසිමක් ගැහැනු (Dozen of Women) නමින් සම්මත රංගශාලා පරිශ්‍රයෙන් බැහැරව රඟදැක්වුණා.
සිංහල සිනමාවේ මහා රංගධර ගාමිණී ෆොන්සේකාගේ 'සාගරයක් මැද' චිත්‍රපටය එකල බොහෝ මතභේදයන්ට අදහස් වලට තුඩු දුන්නා මෙන්ම ඒ වෙනුවෙන් නීතියේ පිළිසරණ පැතීමට පවා සිදුවූ සිනමා නිර්මාණයක්.
අද අහම්බෙකින් මගේ මිත්‍රයෙක් පහත ටික් ටොක් වීඩියෝව ශෙයා කරල තිබුන.
කාලයක ඉදන් ලියන්න හිතාගෙන හිටියෙ Ayyappanum Koshiyum (2019) මලයාලම් නිර්මානය සහ එහි රීමේක් එක වන Bheemla Nayak (2022) තෙලිගු නිර්මායන් දෙක අතර පොඩි සංසදනාත්මක විචාරයක්.
"සුනඛයාගේ ආධිපත්‍යයෙන් මා නිදහස් කරනු මැනවි."
මේ 1920 දශකයේ මුල් භාගයයි. ඇමරිකානු සාම්ප්‍රදායික පිටිසර සාමකාමී ගමකි. ගම නිසල ය. බාහිරින් හෝ අභ්‍යන්තරයෙන් කිසිදු තර්ජනයක් නොමැත.