Feature
Read more ...
තමාව දූශණයට ලක්කල අපරාධකරුවන්ගේ ඉරණම විසඳූ ගැහැණිය " වාසුකී "
කතකලි නර්ථන ශිල්පිනියක් වන වාසුකී රූමත් එක්දරු මවක් වන අතර ඇගේ සැමියා ලුවිස් දික්කසාද නීතිඥයෙක් සහ රූපවාහිනි නාලිකාවක ජනප්‍රිය වැඩසටහන් මෙහෙයවන්නෙක්ද වනවා.

