

වසංගතය නොතිබියේ නම් රෝමියෝ හා ජුලියට් දිවිනසා ගන්නේ නැත.
කලකට පෙර ඉන්දියාවට පැමිණ එහි පදිංචි වූ ප්‍රංශ දෙමාපිය යුවලකට දාව පොන්ඩිචෙරිහි උපත ලැබූ කල්කි බොලිවුඩයේ දක්ෂ නිලියක් ලෙස නමක් දැරූ තැනැත්තියක්.
සමලිංගිකත්වය යනු මානව ශිෂ්ටාචාරය පුරා පැවති ජීව විද්‍යාත්මක වූ චර්යාවකි. සමලිංගිකත්වය ග්‍රීක සහ රෝම ශිෂ්ටාචාරවල දී අස්වාභාවික චර්යාවක් ලෙස සැලකුනේ නැත.
"තත්පරයට සෙන්ටිමීටර 5 " යනු සුප්‍රසිද්ධ ඇනිමේෂන් සිනමාකරුවකු වන මාකෝටෝ ෂින්කායි විසින් අධ්‍යක්ෂණය කරන ලද වෘතාන්තමය චිත්‍රපටයකි.