Feature
Read more ...
කියවන්න පොතක්: සන් - ට්සු ගේ යුද කලාව
පොතක් කියන්නේ ජීවිතය දකින්න පුළුවන් තවත් තැනක්. මිනිස්සු තමන් නොදුටු ජීවිත ගැන අනුන්ගේ ඇස්වලින් දකින වචන ගොන්නක එකතුවක් විදියට පොත් හඳුන්වන්න පුළුවන්. පොත් කියවන සීසන් එක ළඟ ළඟම එන නිසා ඔබේ පොත් ගුලට එකතු කර ගන්න පුළුවන් තවත් පොතක් ගැනයි මේ කියන්න හදන්නේ.