මේ සිස්ටම් එක ඇතුලේ ශ්‍රමය වගුරුවන ධනය උත්පාදනය කරන්නෙ මානව සංහතියෙ සාතිශය බහුතරය උනාට ඒ ධනය රාශිභූත වෙන්නේ ඉතාමත් සුළුතරයක් අත.
විලාසිතා නිර්මාණ ශිල්පිනී යස්මීන් අග්බන්ටවු විසින් තමා ලැම, නිතඹ පුළුල් - සිහිනිඟක් සහිත කාන්තාවක් ලෙස හඳුන්වා ගනු ලබයි.
කෙටිකතා කලාව ගැන උනන්දු අය කියවා බැලිය යුතු කෙටිකතා පොත් කීපයක්ම මෑත කාලෙ පළ උනා. ඒ සමහර පොත් ප්‍රසිද්ධ ලේඛකයන්ගෙ. ඒ අතරින් දෙකක් ඒ ඒ ලේඛකයන්ගෙ පළමු පොත්. ප්‍රසිද්ධ අය ගැන කොච්චරවත් කතා කරන නිසා අලුත් පොත් දෙකක් ගැනයි මේ.
මේ වෙන්නේ කළු ජාතිකයන්ට මේ කතා මාලාව හරහා ලබාදෙන්නට උත්සාහ කරන කළු ජාතික අයිතිවාසිකම වෙනුවෙන්.
"හන්ටර්" කියන්නේ අතට අහුවෙන යකඩ කූරු, වීදුරු බෝල, කටු, පුංචි මැටි රූප ඕනේම දෙයක් කටේ ඔබාගෙන ගිල දමන රූමතියක්. ඈ විවාහපත් වෙලා ඉන්නේ මහා ධනස්කන්ධයක් හිමි පවුලක තරුණයෙකු සමඟ..