Feature
Read more ...
"මගේ හම සුදුයි, ඒත් මගේ හදවත දුඹුරුයි " - Kalki Koechlin
කලකට පෙර ඉන්දියාවට පැමිණ එහි පදිංචි වූ ප්‍රංශ දෙමාපිය යුවලකට දාව පොන්ඩිචෙරිහි උපත ලැබූ කල්කි බොලිවුඩයේ දක්ෂ නිලියක් ලෙස නමක් දැරූ තැනැත්තියක්.