Feature
Read more ...
වර්තමාන ම්ලේච්ඡත්වයට උපත ලබා දෙන්නේ ප්රජාතන්ත්රවාදයයි (ස්පාර්ටකස් ලිපි)
දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඊශ්රායලය සහ පලස්තීනය අතර ඇති වී ඇත්තේ දීර්ගකාලීන අර්බුධයකි. ඒ සම්බන්ධයෙන් භූමියේ අයිතිය පිළිබඳව ඓතිහාසික කරුණු තුලින් ප්රශ්නයට අවතීර්ණ වීම යනු ඉතිහාසය මත පදනම් වීමයි.

