SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

Feature

කොරෝනා වෛරසය නිසා දුකට පත්වී සිටින සියලු‍දෙනා සුවපත් වේවා! යන ප්‍රාර්ථනය සහිතව මෙවර ලිපිය අරඹමි.

Feature

පහුගිය දිනවල අසනීපයෙන් පසුවූ දකුණු ආසියාතික ස්ත්‍රීවාදීනියක් වූ කමලා භාසින්, කමලා දී (අක්කා) තවත් කාලයක් නිරෝගීව ජීවත්වනු දැකීම අපේ අපේක්ෂා විය.