නීට්‍ෂේ විසින් පෙන්වා දුන් බලයට ඇති කැමැත්ත හෙවත් will to power සංකල්පය පිලිබඳව හැඳින්වීම - රුවන් එම් ජයතුංග
දාර්ශනික ආතර් ෂොපන්හෝවර් භාවිතා කළ "ජීවත්වීමට ඇති කැමැත්ත (Wille zum Leben / will to live) පිලිබඳ සංකල්පය වෙනුවට ෆ්‍රෙඩ්‍රික් නීට්‍ෂේ බලයට ඇති කැමැත්ත පිළිබඳ සංකල්පය හඳුන්වා දුන්නේය.