හර්ෂ ආණ්ඩුවට!
IMF විස්තීරණ ණය පහසුකමට අනුමැතිය ලබා ගැනීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පසුගියදා ජනාධිපති වික්‍රමසිංහට සිය ප්‍රශංසාව පළ කර තිබුණේ ට්විටර් පණිවුඩයක් මගිනි.

IMF විස්තීරණ ණය පහසුකමට අනුමැතිය ලබා ගැනීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පසුගියදා ජනාධිපති වික්‍රමසිංහට සිය ප්‍රශංසාව පළ කර තිබුණේ ට්විටර් පණිවුඩයක් මගිනි.
රට රාජ්ජයෙන් ණයක් අනුමත උනා කිව්වම උදම් අනන ජාතියක් වෙච්ච ලාංකා රාජ්ජෙ එව්වොන්ට දැන් ඉතිං සිද්ධවෙන නස්පැත්තිය දිහා විලි වස්තරේ නැතුවයි බලාගෙන ඉන්නයි තියෙන්නෙ.
මේවන විට ලංකාවේ ගුවන් විදුලි හා රූපවාහිනී නාලිකා ජාල තුනක සම්පූර්ණ අවසන් හිමිකරු බවට පත්ව සිටින ලයිකා මොබයිල් හිමිකරු සුභාෂ්කරන් අලි රාජා විසින් ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සහ ලංකා හොස්පිට්ල් පීඑල්සී යන සමාගම්වල රජය සතු කොටස් හිමිකාරීත්වය ලබා ගැනීමට ඉදිරිපත්ව ඇතැයි වාර්තා වේ.
පහුගිය කාලයේ අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න කියද්දී රට බංකොලොත් වීමට ඉඩහැර එයට විරුද්ධව කටයුතු කළ පොහොට්ටුවෝ,
විදේශ සමාගම් වලට විකිණීමට නියමිත ඉඩම් සහ කැලෑ ඉඩම් ප්‍රමාණය කොපමණ ද?
ලංකාවාසීයො කොටසක් ඊයෙ IMF ණය ලැබීමේ සන්තෝසෙ සැමරුවා.