රටේ ප්රජාතන්ත්රවාදය විනාශ කරන රනිල් නිසා IMF ලංකාවට උදව් කරන්නෑ - එස්.එම්.මරික්කාර්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට උදව් කිරීමට අවශ්‍යතාව ඇතත් වත්මන් ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය නිසා උදව් කිරීමට උදව් නොකරන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් සඳහන් කරයි.

