රුධිරය මාරු කරන යන්ත්‍ර කැඩිලා.. රට පුරා රෝහල්වල රෝගීන් මිය යමින්… සෞඛ්‍ය ඇමතිවරයා වරද පිළිගනී
රට පුරා මහා රෝහල් රැසක රුධිරය මාරු කරන යන්ත්‍ර අක්‍රීය වීමෙන් රෝගීන් මිය යමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි පවසයි.

