SJB නව පෙරමුණක්; “ආර්ථික යුක්තිය සඳහා වූ මන්ත්‍රී සංසදය”
සමගි ජන බලවේගයේ (SJB) මන්ත්‍රීවරුන් පිරිසක් අනෙකුත් පක්ෂවල මන්ත්‍රීවරුන් සමඟ එක්ව ආර්ථික සාධාරණත්වය සහතික කිරීම සඳහා වන ඒකාබද්ධ කණ්ඩායමක් පිහිටුවීමට නව පියවරක් තබා ඇතැයි ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

