Feature
Read more ...
වැට් බදු වැඩි කිරීම සමරන්න අරලියගහ මන්දිරයේ සාදයක්!
එකතු කළ වැට් බද්ද සියයට 15 සිට සියයට 18 දක්වා වැඩි කිරීම සැමරීම සඳහා රජය ඊයේ රාත්‍රියේ අරලියගහ මන්දිරයේ සාදයක් පවත්වා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද චෝදනා කළේය.

