Feature
Read more ...
වැල් පාලමෙන් එගොඩ කළ ළමයා තමයි නාමල් කුමාරයා.. - එස්එම් මරික්කාර්
පොහොට්ටුවේ සමහර මන්ත්රීවරු ඡන්දෙ දීලා ඇවිත් වැට් එක ගැන කියලා අඩන බවත්, ඒ අඩන අයට අඩු තරමෙ නාමල් වගේ බොරුවට හරි ඡන්දය නොදී ඉන්න තිබුන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී එස්.එම්.මරික්කාර් කියයි.

