සෙල්ලම් ඇමතිගේ වැඩ නිසා ICC ය යළිත් විරසක වේ.
වර්තමාන සෙල්ලම් අමාත්‍යවරයා සෙල්ලම්වලට දේශපාලන ඇඟිලි ගහන්න ගිහින් පහුගිය දවස්වල ලංකාවට එක එක තහනම් වැටුනේය.
වර්තමාන සෙල්ලම් අමාත්‍යවරයා සෙල්ලම්වලට දේශපාලන ඇඟිලි ගහන්න ගිහින් පහුගිය දවස්වල ලංකාවට එක එක තහනම් වැටුනේය.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල අතරින් විශාලතම සහ විශිෂ්ටතම විශ්වවිද්‍යාලයක් වන SLTC පර්යේෂණ විශ්වවිද්‍යාලය සිය ENTECH 2.0 ශිෂ්‍යත්ව ක්‍රමය යටතේ 2023 – 24 සඳහා වාර්තාගත ශිෂ්‍යත්ව 300 ක ප්‍රමාණයක් ප්‍රදානය කිරීමට සූදානම් ඇතැයි වාර්තා වේ.
වැලිමඩ, අඹේවෙල - රයිඳපොල ලෝකාන්තය දෙසට දිවෙන මාර්ගය ඊයේ අලුයම 3 කණුව අසලින් විශාල පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් වසා දමා ඇත.
නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන නව වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කරනු ඇති බව මාධ්‍ය වාර්තා කොට ඇති අතර
මළල ක්‍රීඩා රන් පදක්කම් ලාභී තරූෂී කරුණාරත්න ක්‍රිඩිකාව පිළිගැනීම නිමිත්තෙන් ඊයේ (12) පස්වරුවේ මහනුවර දී පැවැති අතර එහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගීවී ඇත්තේ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාය..
ගාසා තීරය ආසන්නයේ පිහිටි ඊශ්‍රායලයට අයත් කුඩා නගරවල සිවිල් වැසියන්ට ගිනි අවි ලබා දීමට ඊශ්‍රායල රජය තීරණය කර තිබේ.