Feature
Read more ...
තව අවුරුද්දයි හමාරයි ඔහෙලා රට කරන්නේ - මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සත්තමක්!
තමන් වහන්සේ ගැන ඔත්තු බැලීම සඳහා නොචියාගම යුද හමුදා කඳවුරේ සෙබළුන් දෙදෙනෙක් මිහින්තලා පූජා භූමිය වෙත යොදා යොදවා තිබූ බව එම විහාරාධිපති පූජ්‍ය වලවාහැංඟුණු වැවේ ධම්මරතන හිමියෝ කියා සිටිති.